ICT Online Paper – 1

Welcome to your ICT Online Paper - 1

Name
Email
Phone Number
1. සංවෘත පද්ධතියක් (Closed System) ලෙස සැලකෙන්නේ ?
2. 0.025430 සංඛ්‍යාවේ වැඩිම වෙසෙසි සංඛ්‍යාංකය (MSD) හා අඩුම වෙසෙසි සංඛ්‍යාංකය (LSD) පිලිවෙලින් ?
3. ගබඩා කල ක්‍රමලේඛ යොදාගත් මුල්ම අංකිත පරිගණකය ලෙස සැලකෙන්නේ ?
4. අෂ්ටමය 35 ට සමාන ෂඩ්දෂමය සංඛ්‍යාව වන්නේ ?
5. ගුවන් විදුලි තරංග භාවිත වන පරිගණකගත වෛද්‍ය අනුරූකරණ පද්ධතිය වන්නේ ?
6. පහත ප්‍රකාශන සලකා බලන්න ?
A - පාදම කලාපයක් (Baseband) යනු සන්නිවේදන චැනලයක් හරහා එක් වර්ගයක තරංග ගමන් කිරීමය.
B - පුළුල් කලාපයක්  (Broadband) යනු සන්නිවේදන චැනලයක් හරහා විවිධ වර්ගවල තරංග ගමන් කිරීමය.
C - පුළුල් කලාපයේ (Broadband) තරංගවල සංඛ්‍යාතය මනිනු ලබන්නේ තත්පරයට බිටු (bps) වලිනි.

ඉහත ප්‍රකාශ අතරින් සත්‍ය වන්නේ ?
7. -10 හි බිටු 8 හි දෙවන අනුපූරකය (2's Complement) කුමක්ද ?
8. දත්ත සන්නිවේදනයේදී සංඛ්‍යාංක බෙදා ගැනීමේ බහුපථ ක්‍රමය (Frequency division multiplexing) පහත සඳහන් කුමක් සඳහා භාවිට්ත කෙරේද ?
9.

B1216 +5CA16  පිලිතුර සමාන වන්නේ ?

10. තෙවන පරම්පරාවේ (Third Generation) පරිගණක වල භාවිත කල තාක්ෂණය කුමක්ද ?