ICT Online Paper – 2

Welcome to your ICT Online Paper - 2

Name
Email
Phone Number
1. වෙබ් ලිපිනයක් (Web address) , IP ලිපිනයක් බවට පරිවර්තනය කර , IP ලිපින භාවිතයෙන් වෙබ් සේවා අනුග්‍රහකයින් වෙත යොමු කරනු ලබන සේවා අනුග්‍රාහකය කුමක්ද ?
2. පහත Python ක්‍රමලේඛය ක්‍රියාත්මක කලවිට ලැබෙන ප්‍රතිදානය වන්නේ ?

a=3
def max (a,b):
     if a>b:
         return a
     else:
         return b
print max (7,6),
print a
3. පද්ධතියක් ලෙස පා පැදියක ක්‍රියාකාරීත්වය සැලකීමේදී කාර්‍යබද්ධ අවශ්‍යතාවයක් වන්නේ ?
4. python භාෂාවේ iterable objects ලෙස සැලකිය හැක්කේ ?
5. පහත කුමන Python ප්‍රකාශන වලංගු වේද ?

A  -  a , b = 2+5 , 2*5
B  -  X , Y = Y , X
C  -  X , Y = 5 , 'Saman'
6. තොරතුරු පද්ධතියක සේවාදායක අවශ්‍යතා (User Requirement) අපේක්ෂිත ආකාරයට සැකසී ඇත්දැයි සේවාදායකයා විසින් පරීක්ෂා කරනු ලබන්නේ ?
7.

10*2**3%7 යන Python ප්‍රකාශනයට අදාල ප්‍රතිදාන අගය වන්නේ ?

8. GPRS හි නිවැරදි නාමය වන්නේ ?
9. 192.168.10.7 යන IP ලිපිනය මගින් 255.255.255.192 යන උපජාල වින්‍යාසය (Subnet Mask) සලකන්න. එම ජාලයට ඍජුවම සම්බන්ධ කල හැකි උපරිම සත්කාරක (Maximum number of host) ගණන කීයද ?
10. පහත කුමන දත්ත ප්‍රරූප (Data Type) Mutable ගණයට අයත් වේද ?