ICT Online Paper – 3

Welcome to your ICT Online Paper – 3

Name
Email
School
Phone Number
1. Arduino uno පරිපථ පුවරුවේ ඇති ක්ෂුද්‍ර පාලකය කුමක්ද ?
2. ස්ථානීය ප්‍රදේශ ජාලයක (LAN) දත්ත පැකට්ටු අදාල උපාංගයට පමණක් යැවීම සඳහා භාවිතා වන උපාංගය වන්නේ ?
3. දත්ත සැකසීමේදී දෙමාපිය දරු සම්බන්ධතාවට අනුකූලව දත්ත හා තොරතුරු එකිනෙකට සම්බන්ධ දත්ත සමුදාය පද්ධති ආකෘතිය වන්නේ ?
4. පහත දක්වා ඇති ප්‍රකාශන වලින් අසත්‍ය වන්නේ ?
5. ජාලයක IP ලිපිනය 172.16.10.5 සහ උපජාල වින්‍යාසය 255.255.248.0 වේ. මෙම ජාලයෙහි තිබිය හැකි ජාල ලිපිනයක් වන්නේ ,
6. විවෘත පද්ධති අන්තර් සම්බන්ධතා ආකෘතියෙහි (OSI) කුමන ස්ථර ජාලකරණය සඳහා සම්බන්ධ වේද ?
7. e - ව්‍යාපාර ලෙස සැලකිය නොහැක්කේ ,
8. සම්ප්‍රේෂණ මාධ්‍ය තුලින් දත්ත ග්‍රාහකයා වෙත ගෙනයන ආකාරය ක්‍රම කීයකට සිදු වේද ?
9. පහත සඳහන් අයිතම සලකන්න. 

A - දිය ඇලි (Waterfall)
B - සර්පිලාකාර (Spiral)
C - ව්‍යුහගත (Structered)
D - ඒකීකෘත සංවර්ධන (Unified development)
E - වස්තු නැඹුරු (Object oriented)

මේ අතුරින් පද්ධති සංවර්ධන ආකෘති වන්නේ ?
10. සකසනයක වේගය ප්‍රකාශ කරනු ලබන්නේ ?