ICT Online Paper – 4

Welcome to your ICT Online Paper - 4

Name
Email
School
Phone Number
1. සන්දර්භ රූප සටහන් නිර්මාණය කරනු ලබන්නේ පද්ධති සංවර්ධන ජීවන චක‍්‍රයේ කුමන පියවරරේ දී ද?
2. මධ්‍යම සැකසුම් ඒකකයේ (CPU) අංගයක් වන්නේ පහත සඳහන් කුමක්ද ?
3. X විසින් Y ට ඊමේල් පණිවිඩයක් යොමු කරන ලදී. එහි දී X ගේ ඊමේල් පණිඩිඩය Y ට අයත් ඊමේල් සර්වරය වෙත ගෙන යාම සඳහා භාවිතා වන නියමාවලිය කුමක් ද?
4.

ඊ වාණිජ්‍ය වෙබ් අඩවියක අන්තර්ගතය පිළිබඳ පහත දක්වා ඇති කරුණු සැලකිල්ලට ගන්න



A. මුදල් ගෙවීමේ ක්‍රමවේදයක් ඊ වානිජ්‍යය වෙබ් අඩවියක අඩංගු කර තිබිය යුතුය.


B. Shopping cart පහසුකම අඩංගු කර තිබිය යුතුය.


C. සෙවීමේ පහසුකම අඩංගු කර නොතිබීම.



ඉහත ප්‍රකාශ වලින් ඊ වානිජ්‍ය වෙබ් අඩවියක තිබිය යුතු වන්නේ ?

5.

පහත ප‍්‍රකාශනයන් සැලකිල්ලට ගන්න


A. මෙහෙයුම් පද්ධති මෘදුකාංග (Operating System) , උපකාරක මෘදුකාංග (Utility Software) ,  පද්ධති මෘදුකාංග වලට අයත් වේ.
B. ඇසෙම්බ්ලර් (Assembler), සම්පාදක (Compiler) , අර්ථ වින්‍යාසක (Interpreter), පරිවර්ථන මෘදුකාංග ලෙස දැක්විය නොහැක
C. RAM  මතකය හසුරුවනු ලබන්නේ මෙහෙයුම් පද්ධති මෘදුකාංගය මගිනි

ඉහත ප‍්‍රකාශ අතරින් මෙහෙයුම් පද්ධතියක් සම්බන්ධව වඩාත් නිවැරදි වන්නේ ?

6. පරිගණක ජාලයක් තුල (DHCP) සේවා දායකයක් ස්ථාපිත කිරීමෙන් බලාපොරොත්තු වනුයේ ?
7.

අන්තර්ජාල ගණුදෙනුවලදී භාවිතා කරනු ලබන ගෙවීම් ක‍්‍රමවේදයකට අදාල තොරතුරු කිහිපයක් පහත දැක්වේ



A. මුදල් නොමැතිව කාඩ්පත භාවිතා කර ගෙවීම් සිදු කිරීමට හැකියාව ඇත


B. ලබා දී ඇති ණය සීමාව තුළ ගණුදෙනු කිරීමේ හැකියාව පවතින අතර, මාසික ව ගණුදෙනුවලට අදාල සාරාංශයක් කාඩ්පත් හිමියා වෙත ලැබේ


C. මෙම කාඩ්පත් මගින් ගණුදෙනු සඳහා අදාළ මූල්‍ය ආයතකයෙන් සපයන ණය පහසුකම වෙනුවෙන් පොළියක් කාඞ්පත් හිමියාගෙන් අය කරනු ලැබේ



ඉහත ප‍්‍රකාශ මගින් විස්තර වන කාඞ්පත් වර්ගය වන්නේ ?

 
8. අන්තර්ජාලය සම්බන්ධ වී සිටින අවස්තාවක දී ඔබගේ පරිගණකයට ලැබී ඇති IP ලිපිනය හඳුනා ගැනීමට භාවිතා කළ හැකි වන්නේ පහත දක්වා ඇති කුමන විධානය මගින් ද?
9.

පහත ප‍්‍රකාශ සැලකිල්ලට ගන්න




  • A- ගුවන් විදුලි තරංග

  • B - අධෝරක්ත කිරණ

  • C - ක්‍ෂුද්‍ර තරංග

  • D - ප‍්‍රකාශ තන්තු



ඉහත සම්පේ‍්‍රෂණ මාධ්‍යන් අතරින් නියමු නොවන සම්පේ‍්‍රෂණ මාධ්‍යයන් වන්නේ ?

10. දත්ත ගැලීම් සටහන් පද්ධති(DFD), පද්ධති සංවර්ධන ජීවන චක‍්‍රයේ (SLDC) කුමන අවස්ථාවට අදාල වන්නේ ද?