SFT Online Paper – 1

Welcome to your SFT Online Paper - 1

Name
Email
Phone Number
1. ප්‍රකාශ රසායනික දුමිකාව ඇතිවීමට හේතුවන දූෂකයක් නොවන්නේ ?
2. 30 C පවතින ජලය 500 g ක් 100 C දක්වා රත් කර එය මුලුමනින්ම වාෂ්ප බවට පත්කිරීමට අවශ්‍ය තාපය වන්නේ ?
3. පහත දැක්වෙන්නේ වායුගෝලයේ ඇති වායූන් වර්ග කිහිපයකි.

a. CO
b. O2
c. F2
d. NO

මේවායින් හරිතාගාර වායූන් වන්නේ ?
4. ජල පිරිපහදු මධ්‍යස්ථානයක ඇති අරය 3m වන ගෝලාකාර ටැංකියක් සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරී පවතී. ටැංකියේ ප්‍රතිසංස්කරණ කටයුත්තක් සඳහා එහි ඇති ජලය 4m වන සිලින්ඩාකාර ටැංකියකට පොම්ප කරයි. එවිට සිලින්ඩරාකාර ටැංකියේ ජලය පිරී ඇති උස වන්නේ ?
5. එන්සයිමයක් යනු ?
6. සුපිරිසිඳු නිෂ්පාදනයක අරමුණ පිලිබඳ සත්‍ය වන්නේ ?

a.   අමුද්‍රව්‍ය භාවිතය අඩු කිරීම
b.   ප්‍රතිචක්‍රීකරණය
c.   භාණ්ඩ ප්‍රතිනිර්මාණය
d.   ලාභදායී භාණ්ඩ නිර්මාණය
7. බල නියතය 500Nm-1 වන රබර් පටියක් 10 cm ක විතතියක් ඇතිවන ලෙස ඇද ඇති විට එහි ගබඩා වී ඇති ප්‍රත්‍යස්ථ විභව ශක්තිය වන්නේ ?
8. තෘතික ජල පිරියම් කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ ?
9. කස කරුවෙකු 100g ස්කන්ධය ඇති ගිනි බෝලයක් 1m ක තන්තුවක ගැටගසා තිරස් වෘත්තයක කරකවනු ලැබේ. ගිණි බෝලය කරකවන වේගය 10 ms-1 නම් තන්තුවේ ආතතිය සොයන්න.
10. මෙය පොලිසැකරයිඩයකි. ශාක සෛල බිත්තියේ අඩංගු සුලබ ද්‍රාව්‍යක් වේ. ග්ලූකෝස් වල බහු අවයවයකි. ඉහත විස්තරයට වඩාත් ගැලපෙන්නේ ?